Digital Marketing මුල සිට සරලව සති 8 කින්
Marketing Plan
Facebook ads, Instagram Ads, Whatsapp Ads
Google Locations, Marketing Plan,
Google Analytics
ප්‍රවීණයෙක් වෙන්න! ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය Digital Marketing හෝ Digital Marketing ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම නිවැරදිව ලබාගන්න.
ඉතා සීමිත පිරිසකට පමණක් ලැබෙන අවස්ථාවකි.
අදම ලියාපදිංචි වන්න.
Course Duration – 8 Weeks
Course Fee – 10,000/- (Original fee 20, 000/- you will get 50% discount)
Starting : June 26th Thursday – 8:00 PM to 10:00 PM
එක කණ්ඩායමකට 25 දෙනෙකු පමණක් සහභාගී කර ගන්න බැවින් ඉක්මන් කරන්න
ලහිරු විජේරත්න පිළිබද
2003 වර්ෂයේ සිට පරිගණක ඉන්ගිනේරුවරයෙකු ලෙස සේවය කරන අතර 2005 දී Digital Marketing කක්ෂේශ්ට්‍රයට SEO Specialist කෙනෙකු ලෙස පිවිසියේය. අද දක්වා ලෝකය පුර ඉතා විශාල ව්‍යාපාර 500 කට පමණ තම සේවා දායකත්වය ලබා ද ඇති අතර E-Commerce ව්‍යාපාර 250 ක් පමණ SEO, Digital Marketing
තුලින් තම දායකත්වය ලබා දී ඇත. ශ්‍රී ලංකා වේ කීර්තිමත් ව්‍යාපාර ද එම ව්‍යාපාරයන් අතරට ඇතුලත් වේ.
දැනටත් ඔහු ඔස්ට්‍රේලියාව කේන්ද්‍ර කර ගනිමින් රටවල් 20 ක පැතිර පවතින ආයතනයක සේවය කරන අතර, ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයන්ට , තරුණ ප්‍රජාවට ඔහුගේ දැනුම් ඉතාමත් අඩු මුදලකට ලබා දීමට අරමුණු කරගෙන මෙම වැඩසටහන ඔබට ලබා දීමට තීරණය කර ඇත.
පාඨමාලාවෙන් ලබාගත හැකි ප්‍රතිලාභ
ඔබ ගේ ඕනෑම ව්‍යාපාරයක් නිවැරදිව ඩිගිටල් කරණය කිරීම.
Fiverr , Upwork වැනි platform තුලින් සේවාවන් සපයා හොද ඩොලර් අදායමක් ලැබීමට.
අනාගතයට Skill එකක් සද ගැනීම.
1 to 1 discussion with Lahiru Wijerathna
ඔබේ ව්‍යාපාරයයේ ඇති ගැටළු සදහා විසදුම් සාකච්චා කිරීම
Course Content
What is Digital Marketing
Marketing Plan
Facebook Meta Suite
Facebook Ads Manager
Facebook , Instagram, Whatsapp ads
Tools related to Digital Marketing and ads creations
Google Business Location Set Up
Google Analytics
Introduction to SEO